Balangoda BJCC friends...

එක දවසක් මම වැස්සේම ගෙදර ආපු දවසක... අය්යා ඇහුව "මොකද ඔයා කුඩයක් අරන් ගියේ නැත්තේ" කියල... අක්ක උපදෙස් දුන්න "වැස්ස නතර වෙනකම් හිටියේ නැත්තේ මොකද" කියල... තාත්තා තරහෙන් අනතුරු හැගෙව්වා "ඔයාට දැන් හෙම්බිරිසාව හැදේවි එක දැනගන්නවා" කියල... ඒත් අම්මා මගේ ඔලුව පිහදාන ගමන් කිව්වා
"මෝඩ වැස්ස"!!
"පොඩ්ඩක් ඉන්න බැරි උන නේ මගේ පොඩි පුතා ගෙදර එනකම්".. ඒ තමය් අම්මා ....