VìLlägÉ MøRåGöLlÅ

අපි මේ දවස් වල මො‌රගො‌ල්ල දන්සලට සල්ලි එකතු කරනවා.. මේ පාර නුඩ්ල්ස් දෙන්නෙ..
මැයි 4 වෙනිද තමයි දන්සල දෙන්නෙ... හැමෝ‌ම අනිවාර්යෙන් එන්න... පිටරට සහ ලංකාවෙ ඉන්න අයියලා හැමෝ‌ගෙන්ම සහයෝ‌ගය බලාපො‌රො‌ත්තු වෙනවා.. පුලුවන්කමක් තියෙන අය සල්ලි එකතු කරන්න යන්න සහභාගි වෙන්න.... කසුන් මල්ලි