IQ TESTS & SCOUTING KNOWLEDGE-බාලදක්ෂ සාමන්‍ය දැනීම සහ බුද්ධි පරික්ෂණ

බාලදක්ෂ කටයුතු සම්බන්ද දැනුම හා බුද්ධිය අප සමග එක්ව බෙදාගනිමු.... සියල්ලට ම බුද්ධි පරික්ෂණ සහ සාමාන්‍ය දැනීම වැඩි කරගැනීමට මෙම ගෘප් එක තුළින් පුංචි හෝ පිටුවහලක් ලබා දෙනු ඇත... වැරදි පමණක් හුවා දක්වමින් බාලදක්ෂයින් අධෛර්යට පත්කිරීමට වඩා, සැම බාලදක්ෂයෙකුගේ ම උනන්දුව වැඩි කිරීමට මෙමගින් රුකුලක් ලබා දෙනු ඇත. ඔබ වැඩි උනන්දුවක් දක්වන්නේ නම් Scouting සගරාවේ ඒ සදහා ප‍්‍රමාණවත් ඉඩක් ද වෙන් කිරීමට කර්තෘ අනුමැතිය ලැබී තිබේ.

තරගයේ නීති:

1. යම් පුද්ගලයෙකු විසින් පලකරන ලද ප්‍රශ්නයක් සදහා එකක් දින දෙකක් තුළ ලබාදෙන සියලු පිළිතුරු ලබා දීමත්, පිළිතුරු ලැබී නැතිනම්, යම් පුද්ගලයෙකු විසින් පිළිතුරු ලබාදීමට තවත් කාලය අවශ්‍ය යැයි පැවසුවහොත් පමණක් ඒ සදහා අවශ්‍ය කාලය පමණක් ලබාදිය යුතුයි.

ඉන් අනතුරුව ප්‍රශ්නය ඉදිරිපත් කළ පුද්ගලයා විසින් පිළිතුර ලබා දිය යුතුයි.

මෙම ව්‍යාපෘතියෙහි පූර්ණ ස්තූතිය https://www.facebook.com/groups/IQ.Knowledge/ වෙත හිමිවේ.