Online job's

අද අපේ ලංකාවෙ ජොබි නැතිව කියෙන් කී දෙනෙක් ඉන්නවද ? ඉගෙන ගෙන කැමිපස් ගියත් රස්සාවක් නැහැ ,ඒක තමා ඇත්ත තත්වය , ඒතකොට facebook ඒක ගැන පොඩිඩක් හිතන්න ,සමහරක් අය ඒන්නෙ නිකන් කාලෙ කන්න ,තව සමහරක් facebookඒන්නෙ අඩන්න.ආදරෙන් බුටි කාලා දුක ටිකක් අඩු කරගන්න,ආපු වෙලාවෙ ඉදන් තමන්ගෙ දුග් ගැනවිල්ල ,හැමොමත් නෙවෙයි ,තව සමහරක් යමි කිසි දේයක් ඉගෙන ගන්න ඔනේ කියන අදහසින්, ඒත් ගෙදර ඉන්න අමිමට තාත්තට කොචිචර බරක්ද ,මෙවිවට වග කියන්න ඔනේ රජය.ඉතින් ලියන මමත් ඉස්සර රස්සාවක් නැතිව හිටියා,යාලුවොත් ඒක්ක තිකරැනෙ කාළය ගත කාරා,ඒත් ඒවා බොරැ වැඩ, දැන් මට කාට හරි උදවිවක් කරන්න පුලුවන්නමි ඒක මම අනිවාර්‍යෙන්ම කරනවා,.ඉතින් මගෙත් ඒක්ක ඒකතු වෙලා කාට හරි උදවිවක් කරන්න පුලුවන්නමි ඒක ලොකු පීනක්.ඒකතු වෙන්න නිකරැනෙ කාළය ගෙවන් නැතිව අපිත් සමඟ !!!