IQ TESTS - බුද්ධි පරික්ෂණ

වර්තමාන ශ්‍රී ලංකාවේ බොහෝ රැකියවන් සඳහා තෝරා ගැනීමේදී පුද්ගලයා සතු තාර්කික ඥානයත්, නිවැරදි තීරණ ගැනීමේ ක්ෂණික හැකියවත් සාමාන්‍ය බුද්ධියත් යන කුසලතාවන් මැනවින් ඇත්දැයි ඉතා සියුම්ව මෑන බලයි. මෙම සමූහය ගොඩනගන්නේ එයට අත්වැලක් ලබාදීම සදහාය. එක්වන්න අප සමග.........

සම්මුතීන්:

1. අදාළ නොවන දේවල් සහ දැන්විම් පල නොකරන්න. (උදාහරණ : වෙළඳ දැන්වීම්, පුද්ලික දුරකථන අංක)

2. බලධාරීන්ට පොස්ට් එකක් හෝ සාමාජිකයෙක් ඉවත් කිරීමේ අයිතිය සතුය.

සමුහය තුල ඔබ හැමවිටම අනෙකුත් සාමාජිකයින් සමග සුහදව හැසිරිය යුතු අතර, පෝස්ට් හෝ කමෙන්ට් තුල ඔබ කරන ආමන්ත්‍රනය කිසිවකුගේ හිත නොරිදෙන ආකාරයට විය යුතුයි...

මේ තුල සිටින සියළුම සාමාජිකයින්ගේ ආත්ම ගරුත්වය රැකෙන පරිදි ඔබ හැසිරිය යුතුයි..

සමුහයට නොගැලපෙන අයුරින් හැසිරෙන පුද්ගලයින් කිසිදු පෙර දැනුම් දීමකින් තොරවම සමුහයෙන් ඉවත් කරනු ඇත.

3. සාමාජිකයෙකු විසින් කරන Post කිරීමක් පිළිබඳ “පූර්ණ වගකීම“ එම සාමාජිකයා සතුවේ.

4. සාමාජිකයෙකුට තම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා Wall Posts භාවිතා කළ හැක. එහිදී ගැටලුව ඍජුව, සංක්ෂිප්තව, හොඳින් වැටහෙන අයුරින් ඉදිරිපත් කළ යුතුය.

5. Post යන්නට Photo, Video, Link, Doc සහ Eventsද ඇතුළත් වේ.

6. සෑම අයෙකුම පිළිතුරැ වල නිරවද්‍යතාව, ගුණාත්මය පිළිබද සැලකිලිමත් විය යතුය.

7. කිසිදු විටෙක පුද්ගලික වෙබ් අඩවි වල ලින්ක්, ෆැන් පේජස්, වෙනත් ගෘප්ස් හා පුද්ගල ප්‍රොෆයිල, අසභ්‍ය දෑ සහිත සබැදි පළකිරීමට ඉඩදෙනු නොලැබේ.