Apple iHelpers

ලෝකයේ හා ලංකාවේ බාවිතාවන දුරකතන අතර ඇපල් දුරකතන අංක එක උසුලයි. න...මුත් ඔවුන් සතුව ඇති තාක්ෂණය නිසාම අනෙකුත් දුරකතන මෙහෙයුම් පද්දති වලට වඩා වෙනසක්
පවති.
මෙම සමුහයේ පළමු කාර්යය වනුයේ ඇපල් තාක්ෂණය අපගේ මිතුරන් අතරේ බෙදා ගැනිමයි.
මෙම සමුහය ඉක්මනින් මිතුරන් අතරේ පැතිරවීමට ඔබගේ සහයද ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරමි.
ස්තූතියි.