*බඩු කඩේ*

මිලට ගන්න මිලට දෙන්න ඕනිම දෙයක් (ඉඩ-කඩම්/ යාන-වාහන/විදුලි උපකරණ/ජංගමදුරකථන/සියලුම දේ )සදහා *බඩු කඩේ*ඔබට
නොමිලේ සේවාව සපයනු ඇත. පත්තර වල දාල සල්ලි වියදම් කරන්නට ඕනි නැ දැන්..
*බඩු කඩේ* වෙත පැමිනෙන ඔබට සේවය කිරීම සදහා අප ඔබ වෙනුවෙන් බැදී සිටී..
ඔබ කල යුතුව ඇත්තේ හැකි තරම් මිතුරන් ප්‍රමාණයක් මෙයට එකතු කර මෙය පවත්වා ගෙන යාමට සහය වීමයි. සාමාජිකයන් පිරිස වැඩි වෙන තරමට ඔබට ලැබෙන පිළිතුරු ප්‍රමාණයද වැඩි වනු ඇත..
එනම් ඔබගේ භාණ්ඩ විකුණා ගැනීම හෝ ඔබට භාණ්ඩ ලබා ගනිමට පහසු වනු ඇත..
කරුණාකර අපට සහය වන්න..


''*බඩු කඩේ* මිතුරන් වෙනුවෙන් කෙරෙන කාරුණික මතක් කිරීමකි මේ''

1) පොස්ට් එකක් දැමීමේදී ඊට අදාල ෆොටෝ එකක් දැම අනිවරයි. එය මිලදීගැනීම් හා විකිණීම් යන සියලුම දෙනාට අදාල වේ .මොබයිල් ෆෝන් මගින් එකතුවන යාළුවන්ට ෆොටෝ එකතු කිරීමට නොහැකි නම් ඇඩ්මින් වෙත යොමු කරන්න
ඔව්න් විසින් පොස්ට් එක දැමීම සිදු කරනු ඇත

2) දැන්වීම් වල මිලක් සදහන් කරන්න ඒ පිළබද පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන්න

3) ගෘප් එක තුල අනවශ්‍ය ලෙස හැසිරිම්, අසභ්‍ය කමෙන්ට්ස්, ගෘප් එකට අදාල නොවෙන පොස්ට් දෙමීමෙන් වලකින්න..

4) කිසිම විටෙක යම් කෙනෙක්ට ආපහසු තාවයට ලක් වෙන පරිදි හැසිරීමෙන් වලකින්න.

5) වංචනික ලෙස යම් දෙයක් සිදු කරයි නම් වහාම ඇඩ්මින්වරු වෙත දන්වන්න

ඔබ වෙත මෙලස නීති රීති කීපයක් ගෙන එමට සිදුවීම පිලිබද සමාව අයැද සිටිනවා..
නමුත් ගෘප් එකෙහි ඉදිරි වැඩපිලිවෙලට මෙය පිටුවහලක් වේයැයි අප සිතනවා.
සුබ දවසක් ..........!!
සියලු අයිතීන් ඇඩ්මින්වරුන් සතු වේ..

''ඇඩ්මින්වරුන්'' (සියලුම සහයන් සදහා විමසන්න...)
01.Aravinda Perera-- http://www.facebook.com/aravinda.perera.9
02.https://www.facebook.com/LakshanErantha?ref=tn_tnmn

([email protected])

  • Group Type:
    OPEN GROUP
  • Latest update:
  • Members:
    18,918 members
  • Language:
  • Top User’s language:
  • Group size:
  • Group starting with:
  • Group url:
  • Group id:
    391953054197241