Gadgets Zone™

ශ්‍රි ලංකාවේ විශාලතම ක්‍රියාකාරී තාක්ෂණික උපකරණ මිලදී ගැනීම සහ විකිණීම සිදුකල හැකි කණ්ඩායමට ඔබ සාදරයෙන් පිළිගනිමු !

ඔබගේ ජංගම දුරකථනය, පරිගණකය, පරිගණක අමතර කොටස්, තාක්ෂණික උපකරණ ඇතුළු සෑම දෙයක්ම විකිණීමට හෝ මිලදී ගැනීමට මෙම ගෲපය භාවිතා කරන්න.
ඔබගේ මිතුරු මිතුරියන් මෙම ගෲපය සදහා එකතු කිරීම අතිශය වැදගත්ය. එය ගෲපයේ දියුණුවට අතිශය වැදගත්ය. එබැවින් මෙතැනට සුදුසු, වැදගත් මිතුරැ මිතුරියන් හැකිතාක් එකතු කරන්න.

සැ.යු -මෙම ගෲපය තුල post කළ හැකිවන්නේ විකුණා ගැනීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ වලට අදාල දේ පමණි.
එනිසා ඉන් පරිබාහිර දෑ post කිරීමෙන් වලකින්න. පොස්ට් එකක් දැමීමේදී ඊට අදාල ෆොටෝ එකක් පල කිරීමට සැලකිලිමත් වන්න.
කුමන අවස්ථාවකදී හෝ අසභ්‍ය වචන මෙහි යොදාගැනීමෙන් වලකින්න.


පහත සඳහන් කරුණු සපුරාලන ඕනෑම පලකිරීමක් පූර්ව දැනුම් දීමක් ඇතිව හෝ නැතිව ඉවත් කෙරෙනු ඇත.

- Virus, Spamming හෝ වෙනත් කරදරකාරී වැඩසටහන් ඇතුළත් වීම
- ගෘප් එකට අදාල නොවෙන පොස්ට්
- කාලය නාස්ති වීම පමණක් සිදුවන“ අනවශ්‍ය මතගැටුම් වලට තුඩු දීමේ පොස්ට් .

මේ ඔබේ තැනයි..මෙහි සිටින සියලුදෙනාම ඔබගේ මිතුරු මිතුරියන්ය. නිදහසේ අපේ අවකාශයේ සැරිසරන්න... එනිසා මෙම ගෲපය ආරක්ෂා කරගෙන මෙහි සාර්ථක ඉදිරි ගමනට ඔබේ නොමද සහය ලබාදෙන්න.. :)

ස්තුතියි !

O F F I C I A L - L I N K : http://www.facebook.com/groups/GadgetsZone/