Nanova World

අන්තර්ජාලය තුල ඔබගේ දෑන්විම පල කිරිමට තෑනක් හම්බ උනේ නෑතිද? පල කරපු දෑන්විම් වලට ප්‍රතිඵල නෑතිද?

ඔබේ නිදහස් අදහස් අපගේ මිතුරන් හා බෙදා ගන්න. ඔබගේ අලුත් බ්ලොග් පොස්ට් අප්ගේ Facebook Group ය තුල පලකරන්න,

ඔබත් පරිගණකය හා නවතම technology ගෑන දෑනුමක් අති අයෙක් ද? ඔබෙ දෑනුම අනෙක් අය හා බෙදා ගන්න කෑමතිද? මෙන්න ඒ සදහා ඔබටම ඉඩක්. ඔබගේ හෑකියවන් රටටම පෙන්වන්න,

මෙන්න ඔබට කදිම තෑනක්. ඔබගෙ වෙලන්ද දෑන්විම, ඔබේ නිදහස් අදහස්, දෑන් අපගේ මුහුනු පොත් කන්ඩායම තුල ඔබට කෑමති භාශාවකින් පල කරන්න.

මෙම ගෘප් එකෙහි ගොශිප් පල කරන්නේ නම්, එම පල කරන ගොශිප් කාම හැගීම් උද්දීපනය වන ආකාරයට පින්තුර හා වචන යොදා නොගාන්න ලෙස පල කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තවද එකම පොස්ට් එක නැවත නැවතත් පල නොකරන මෙන් ඉල්ලා සිටිමි. එකම පොස්ට් එකක් දෙවතාවක් පල කල හැකි අතර එය සිදු කල යුත්තේ, උදේ 7-8 අතර එක පොස්ට්ටුවක් ද අනෙක් පොස්ටුව රැ 7-8 අතර ය . ඊට වඩා පල කිරීමෙන් වලකින්න.

https://twitter.com/NanovaWorld