Ebay සිංහලෙන්

eBay සිංහලෙන් නම් වූ මෙම හවුල විශේෂයෙන්ම eBay භාවිතයේදී ඔබට ඇතිවන ගැටළු හා උපදෙස් සඳහාම නිර්මාණය වුවකි .eBay භාවිතයේදී ඔබට ඇතිවන ඕනෑම ගැටළුවක් මෙහි පල කරන්න පුළුවන්.එමෙන්ම eBay වල තිබෙන ඔබ ගෙන්වාගෙන ඇති විවිද Item පිළිබඳවද අදහස් හුවමාරු කරගන්නා මෙන් අරාධනය කර සිටිමි .