FACEBOOK SHOP (ෆේස්බුක් කඩේ)

Welcome to FACEBOOK SHOP (ෆේස්බූක් කඩේ) !!!!

ඔබගේ ජංගම දුරකථනය, පරිගණකය, වාහනය, ඇතුළු සෑම දෙයක්ම විකිණීමට හෝ මිලදී ගැනීමට මෙන්න නියම තැන FACEBOOK SHOP (ෆේස්බූක් කඩේ) ඔබ සදහාමයි.

Facebook Shop නීතිරීති සහ කොන්දේසි ...

මෙහි වෙනත් වෙබ් පිටුවල සම්බන්ධක (links) දැමීමෙන් වලකින්න.*
ඔබේ දැන්වීම විස්තර සහිතව පළ කරන්න. (භාණ්ඩයේ නම, එයට අදාළ තොරතුරු, වගකීම් කාලය, මිල, ඔබගේ දුරකථන අංකය ආදිය..)
ඔබගේ භාණ්ඩය විකිණී අවසන්වූ පසු කරුණාකර එය ඔබගේ දැන්වීමේ සදහන් කර මකා දමන්න.
මෙහි අනවශ්‍ය පින්තුර, අසබ්ය වචන ආදිය දැමීමෙන් වලකින්න*

* මෙම කොදේසි කඩකරන්නන් දැනුම් දීමකින් තොරව මෙම පිටුවෙන් ඉවත් කරන බව කරුණාවෙන් දන්වා සිටිමු.