LK Gamers

▬▬☠☠♜☠☠▬▬
ආයුබෝවන් ඔබ සැමට
▬▬☠☠♜☠☠▬▬

ආරම්භය - Thursday, November 13, 2014 at 11:19 p.m.

→→→ LK Gamers හි නීති රීති ←←←

☛ Games පිලිබඳව ඔබට පැන නගින ඕනෙම ගැටළුවක් මෙම Group එක තුල පල කිරිම මගින් විසඳුම් ලබා ගැනීමට හැකිය ( හැකිනම් Screen Shot එකක් මගින් පල කරන්න, එය මෙහි සිටින ඔබගේ මිතුරන්ට පහසුවක් වේවි ). තමන් දන්නා දෙයක් ඇත්නම් කියා දී මේ Group එක ඉදිරියට කරගෙන යාමට හැකි පමනින් සහයෝගය දක්වන්න.

☛ Game List - https://docs.google.com/spreadsheets/d/1HxwTHRqSmndkLlESU2lCoC1w6qS-NL97QDwmd1GwlUw/edit#gid=0

☛ හොඳ මිතුරු සබඳතාවක් පවත්වා ගැනීම සඳහා මෙහි සිටින සියලුම සාමාජිකයින් මනා විනයකින් යුතුව කටයුතු කරනු ඇතැයි සිතමු, එසේ නොවී අනිත් සාමාජිකයින්ගේ Post වලට නින්දා අපහාස වන අයුරින් ඔවුනොවුන් අපහසුතාවට පත් වන අයුරින් යම් අයෙක් හැසිරේද එය ඔවුන්ගේ සාමාජිකත්වය අහිමි වීමට හේතුවනු ඇත.

☛ ඔබ යම්කිසි Game එකක් Play කරන විට එහි Screen Shot කිහිපයක් දැමීමට අමතක නොකරන්න.

*** මෙම Group එක ඉදිරියටම කරගෙන යාමට ඔබගේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා අප වෙත එවන්න, ඔබගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අපි බැදී සිටින්නෙමු.

→→→ අපගෙන් Games ලබා ගත හැකි ආකාරය ←←←

☛ පලමුව ඔබ අපගේ සාමාජිකයෙක් විය යුතු අතර පහත සඳහන් Link A එක මත Click කර එහි ඇති Form එක පුරවා Submit කිරීම මගින් ඔබ අපගේ ස්ථිර සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වන අතර ඔබගේ සියලුම පෞද්ගලික තොරතුරු අපගේ Data Base එකෙහි පමණක් Save වන අතර ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමටද ඇප කැප වී සිටින්නෙමු.

Link - https://docs.google.com/forms/d/1pDDDNVKd7xjVjeS_tW4Idk23W4qzP88anJdu73B8A1E/viewform?c=0&w=1

LK Game‍rs මගින් Games මිලදී ගැනීමට පෙර / පසු සැලකිලිමත් විය යුතු කරුණු :-

1. දුර බැහර සිටින අයට පවා තැපැල් මාර්ගයෙන් Games ගෙන්වා ගැනීමේදී පලමුව ඔබ අප පිලිබඳව සම්පූර්ණ විස්වාසය තැබිය යුතු අතර අප එම ඇනවුම් ඔබ දැනුම් දුන් දිනම තැපැල් කරන්නෙමු.

2. එසේම ඔබට අවශ්‍ය Game එක ඔබගේ පරිගණකයේ Play කිරීමට තරම් හැකියාවක් ඇත්දැයි පරීක්ෂා කර අපගෙන් ඇනවුම් කරන්න. එසේ නොවී මිලදී ගන්නා Games සඳහා කිසිදු වගකීමක් අප දරන්නේ නැත. ඒ සඳහා කිසිම ආකාරයකින් සහයෝගයක් දැක්විය නොහැක.

3. යම් හෙයකින් අපෙන් මිලදී ගන්නා Games වල දෝශයක් තිබේනම් නැවත මුදල් ගෙවීමට හෝ එම දෝශය සමතයකට පත් කිරීමට අපි බැදී සිටින්නෙමු!

4. අපෙන් Games මිලදී ගත් පසු එහි ගුණාත්මකභාවය පිලිබඳව ( Games වැඩද, Post කරලා ආපු DVD Package එක ලැබුනද යන වග, අපේ සේවාව පිලිබඳව ) කෙටි Post එකක් දමන්න තරම් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමු.

→→→ ගාස්තු අය වීම් මෙසේය ←←←

DVD 1 - 50/=
DVD 1 ( copy to hard disk ) - 30/=
සැ.යු. :- Hard Disk එකකට Copy කර ගන්නේ නම් අප සිටින ප්‍රදේශය ආසන්නයට පැමිනිය යුතු අතර ප්‍රවාහනය සඳහා වන බස් ගාස්තු වලට යන වියදම දැරිය යුතුය!

ඔබ තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගන්නේ නම්,

☛ දින 3ක සේවාව ( සාමාන්‍ය තැපැල් සේවය මගින් ලංකාව පුරා )

☛ දින 1ක සේවාව ( Pronto Lanka (pvt) Limited එක් දින සේවාව මගින් ලංකාව පුරා )

→→→ අපව Contact කරගත හැකි ආකාර ←←←

☛ ජංගම දුරකථන මාර්ගයෙන්
කුෂාන් - 075 7 342 307 / 071 4 336 564
ලක්සිත - 071 8 443 001

☛ අපි දමන සියලුම Post උණු උණුවෙන්ම, නොමිලේම ඔබට SMS මාර්ගයෙන් ලබා ගැනීමට අවශ්‍ය නම්, Follow lkgamers යන වැකිය 40404 අංකයට ඔබ සතුව පවතින ඕනෑම ජංගම දුරකථන ජාලයකින් SMS එකක් දැමීම පමනයි සිදු කලයුත්තේ.