Mobile Photography SL

ලොකු ලොකු Group වල කට්ටිය අපිව ඇඩ් කර ගත්තෙ නෑ නොවැ,අපි ඉතින් පොඩි ඈයොනෙ,අපි ගන්න Photo චල අඩු පාඩු වත් දැන ගන්නයි මේ Group එක හදා ගත්තෙ,තමන්ගෙ Mobile පොජ්ජෙන් photo ගහන ලොකු මහත්තුරු photo එක දාද්දිි ඒක ගත්තෙ මොකෙන්ද කියල දැම්මොත් තමයි ගොඩාක් වටින්නෙ,

~ස්තූතියි~