Mobile Photography

ජංගම දුරකතන යොදාගනිමින් ලබාගත් ඡායාරූප පමණක් ඉදිරිපත් කිරීම සඳහා වෙන් වූ Mobile Stuff අනු සමූහයකි.

1. දැන්වීම් වෙනත් ප්‍රචාරණ සහ අදාළ නොවන දේ පල කිරීමෙන් සාමාජිකත්වය අහෝසි වේ.
2. ජංගම දුරකතන ජායාරූපකරණයට විශේෂ වූවකි. අනෙකුත් කැමරා භාවිතයෙන් ලබාගත් ඡායාරූප පල කිරීමෙන් වලකින්න.
3. Mobile Stuff යටතේ ක්‍රියාත්මක සමූහයක් බවින් එහි නීති රීති වලට අවනත විය යුතුය.

ජංගම දුරකත පිලිබඳ අන් සියලු දේ සඳහා Mobile Stuff ප්‍රධාන සමූහය භාවිතා කරන්න.

sinhala akuru kiyaweemata noheki nam methanin http://x.co/sinhala unicode font eka labagena install karaganna.

Mobile Stuff සමූහය තුලින් ඡායාරෑපකරණයට යොමු වීම :
www.facebook.com/groups/mobilez/doc/398313823568774

Mobile Stuff යනු 2011.04.25 වන දින ආරම්භ කල ශ්‍රී ලංකාවේ ප්‍රථම ජංගම දුරකතන තාක්ෂණික සමූහය වේ.
www.facebook.com/groups/mobilez
Android, iOS සහ අනෙකුත් සියලුම ජංගම දුරකතන හා සබැඳී අලුත් තොරතුරු ලබාගැනීමට, දැනුම ලබාගැනීමට, ගැටලු හා විසඳුම් සොයාගැනීමට ප්‍රධාන සමූහයට පිවිසෙන්න.