Phones Lanka

ඔබගේ ජංගම දුරකථනය ඇතුළු සෑම දෙයක්ම විකිණීමට හෝ මිලදී ගැනීමට මෙන්න නියම තැන.ඔයාලගෙ දන්න අය කැමති අය ඉන්නව නම් මෙ කණ්ඩායමට ඒක් කරන්න.....................
---------------------------------------------------------------
# නීති හා රීති #
---------------------------------------------------------------

1) පොස්ට් එකක් දැමීමේදී ඊට අදාල ෆොටෝ එකක් දැම අනිවරයි.
2) යම්කිසි කෙනෙක් මෙම ගෘප් එක තුල අනවශ්‍යලෙස හැසිරෙන්න ගත්තොත් ඔහුට හෝ ඇයට දැනුන්දීමක් කර ඉවත් කිරීමට සිදුවේ..
3) ගෘප් එක තුල අනවශ්‍ය ලෙස හැසිරිම්, අසභ්‍ය කමෙන්ට්ස්, ගෘප් එකට අදාල නොවෙන පොස්ට් ඉවත්කරණු ලැබේ.
4) කිසිම විටෙක යම් කෙනෙක්ට ආපහසු තාවයට ලක් වෙන පරිදි හැසිරීමෙන් වලකින්න.
5) වෙනත් ගෘප්වල ලින්ක් මෙහි පොස්ට් කිරීමෙන් වලකින්න.. එසේ කරන්නන්ට දැනුන්දීමක් නොකර ඉවත් කරනු ලැබේ..
____________________________________
සුබ දවසක් ..........!!
---------------------------------------------------------------